Blogger Tricks
Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

Pages

Songs

ළහිරුගේ අලුත්ම සිංදුව - කැස්සට කොස් ඇට with Lyrics

කැස්සට කොස් ඇට උණට කුරුම්බා
වැස්සට නොතෙමී කුඩය ගනිල්ලා 

රස්නෙට වෙනිවැල් ඇගට හොදා 

පිරිස- හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා 







වක්කඩ අස්සේ හකුරු හංගලා 
නැතිවුන හකුරට නාහෙන් අඩලා 
අස්සයා පැන්නම කඩුල්ල වසනු එපා 
පිරිස- හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා 

උස්නෙට මුං ඇට සවු කැද බොන්න සුදා 
පිරිස- හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා 
අරළූ පෙති දෙකක් බිව්වම බඩට හිනා 
ගැනු කෙනෙක් - වු වු වු වු වු

බර්මියුඩා වල නැතිවෙන නැවු හොයලා 
පිරිස- හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා 
යකඩ වලට විකුනමු අපි කොමිස් තියා 

සන් ග්ලාස් දාගෙන වටපිට බලලා 
වැස්සක් දැන් දැන් එතැයි කියාලා 
අවුවේ රෙදි ටික ඇතුල ගන්න එපා 
පිරිස- හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා 

මහදැන මුත්තගෙ උපදෙස් අහලා 
එළුවව අරගෙන බෙල්ලෙන් කපලා 
කැකිල්ලේ රජුගෙන් තීන්දු අසනු එපා 

උස්නෙට මුං ඇට සවු කැද බොන්න සුදා
පිරිස- හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා 
අරළූ පෙති දෙකක් බිව්වම බඩට හිනා 
ගැනු කෙනෙක් - වු වු වු වු වු 

බර්මියුඩා වල නැතිවෙන නැවු හොයලා 
පිරිස- හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා 
යකඩ වලට විකුනමු අපි කොමිස් තියා 

(ජන ගී ඛන්ඩයක්) 

ශේක්ෂ්පියර් ගැන ලොකෙට කියලා 
මිස්ටර් බීන් ලගේ නාට්‍ය බලලා 
හවසට ඇවිදින් නොනට බනිනු එපා 
ගැනු කෙනෙක් - නොනට බනිනු එපා ආ ආ ආ 

ලෝක විනාසෙට ඇගිලිත් ගැනලා 
අල්ලේ ඉරි මත ලෝකය තියලා 
සෙනසුරු අපලෙට ජීවිතේ ලියනු එපා 

උස්නෙට මුං ඇට සවු කැද බොන්න සුදා 
පිරිස- හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා 
අරළූ පෙති දෙකක් බිව්වම බඩට හිනා 
ගැනු කෙනෙක් - වු වු වු වු වු 

බර්මියුඩා වල නැතිවෙන නැවු හොයලා 
පිරිස- හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා 
යකඩ වලට විකුනමු අපි කොමිස් තියා..

0 comments:

Post a Comment